අමෙරිකානු ඩොලර් 50,000ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..
අමෙරිකානු ඩොලර් 50,000ක් සමග සැකකරුවෙකු වැලිකඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්(STF)අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

399 Views
සා.පෙල කාලේ පාර වහන්න එපා
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවත්වෙන දිනයන්හිදි මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණ වල නිරත වීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා 
442 Views
ඉන්ධන හා ගෑස් මිළ අඩු කරයි
ඉන්දියාව පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් පහත දමා තිබෙනවා.

460 Views
ගෑස් වලටත් එන මිල සූත්‍රය
පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා ගෑස් මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) ලිට්රෝ සමාගමේ 
456 Views
මම කවදාවත් ජනාධිපතිතුමාම නාවලා නැහැ – ඥාණක්කා
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා.

264 Views
වජිරගෙන් විශේෂ හෙලිදරව්වක්
සංවර්ධිත ලංකාවක ඉලක්කය ජය ගැනීම සඳහා රනිල් 
381 Views
අරගලභූමියේ තරුණයින්ට යකඩ පොල්ලකින් එලව එලවා පහරදුන් අයෙක් අත්අඩංගුවට
ගාලුමෝදර අරගල බිමේ සිටි තරුණයෙක්ට යකඩ පොල්ලකින් හිසට පහරදී බරපතළ 
371 Views
අල්ලපු ගෙදර මහත්තයගෙ ලෙඩේ මෙහා ගෙදරටත් බෝවෙලා - නෝනලා දෙන්නා අන්තිමට නතරවුණ නැත
එහා ගෙදර මහත්තයාගේ 
431 Views
මිනිස්සු පැය 16ක් පෝලිමේ දුක් විදිද්දී පෝලිම පැන පුතාගේ වාහනයට පෙට්‍රල් ගහගෙන ගිය උසස් පොලිස් නිලධාරියා (VIDEO)
නිල ඇඳුමෙන් පැමිණ තම පුතාගේ වාහනයට ඉන්ධන ලබා 
416 Views
“ගහයි කියලා හිතුවට මෙහෙම ගහයි කියලා හිතුවෙ නෑ අයියෝ” (VIDEO)
අරගලයට පහර දීමට තමන් නොගිය බව ගුටි කෑ මහින්ද 
404 Views
ලක්ෂ 500ක කේරළ ගංජා සමඟ යුවලක් දැලේ
රුපියල් කෝටි 05ක් පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 450ක 
377 Views
දැවැන්ත පරිසර විනාශයක් අත ළඟ - වසරකට පසුව ගොඩ ගැසූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන්
මුහුදු පත්ලේ තැන්පත්ව තිබූ ගිනි ගෙන විනාශවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පමුණුගම - සරක්කුව වෙරළ තීරයට අද ගොඩගසා තිබෙනවා.

383 Views
ආයි කොවිඩ් එන්නත් ගේන්න සල්ලි නෑ..- දැම්ම තියන එකක් ගහ ගන්න
කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගෙන නොමැති පිරිස් සිටීනම් හැකි ඉක්මණින් එම එන්නත ලබාගන්නා ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.

346 Views
මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ආ "සතා නාලක" ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙක්..?
සැකකරු 43 හැවිරිදි අශාන්ත නාලක හෙවත් සතා නාලක නමින් හඳුන්වන අයෙක්.

507 Views
කංචන ඇමතිකමෙන් අස්වෙන්න යයි.. විදුලිය චම්පිකට දෙන්න සූදානම්…
පාඨලී චම්පික රණවක මහතා විදුලිබල අමාත්‍ය ධූරය භාර ගන්නේ නම් තමන් ඉතා කැමැත්තෙන් එම ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව විදුලි බල හා බලශක්ති 
405 Views
ජනපතිට හා අගමැතිට දැන් ජනවරමක් නැහැ – අනුර
වත්මන් ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට රට පාලනය කිරීමට කිසිදු ජනවරමක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක 
344 Views
ඕස්ට්රෙිලියාවෙනුත් වඳුරු උණ රෝගියෙක් හමු වෙයි
ඔස්ටේ්රලියාවේ පළමු වඳුරු උණ රෝගියා මෙල්බන් නගරයෙන් හමුවී තිබෙනවා.

355 Views
ඇමතිකම් එපා – හොද දේට මගේ සහය
මේ මොහොතේ අමාත්‍යධුර භාර ගැනීමේ අදහසක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

345 Views
පොහොට්ටුවේ පිරිසක් ඇමති පුටුවලට පොර කති
නව අමාත්‍ය මණ්ඩලයේ ඇමතිධුර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර දැඩි සටනක් ආරම්භ වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

462 Views
රූපවාහිනියෙන් පැන්නු චන්ද්‍රපාල ගුවන්විදුලියෙනුත් පන්නයි
රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ සියළු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමටද අසීරු කාර්යයක්ව තිබියදී, සේවක අත්තිකාල දීමනා හා වෙනත් අනවශ්‍ය වියදම් සියල්ල
347 Views
පාදෙණිය දොට්ට, නිතරගෙන්ම නව සභාපතිවරයෙක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

356 Views
“දේශපාලන ස්ථාවරත්වය තවත් සවිමත් කරන්න” - මහ බැංකු අධිපති ඉල්ලයි
තවදුරටත් ඉහළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට රජය 
373 Views
ඕස්ට්‍රේලියා මහ මැතිවරණයෙන් විපක්ෂය ජයගනී
ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන්, පාලක කොන්සවර්ටිව් පක්ෂ රජය පෙරළා
362 Views
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන 
370 Views
“සීයක් විතර ගෙදරට ඇවිත් ගහලා යනකම් මරණ බයේ ගෙට වෙලා හිටියා” - මන්ත්රීනී ගීතා
පසුගිය 09 වනදා සිදුවීමෙන් පසු බොහෝ දේශපාලඥයින්ගේ
396 Views
“තෙලුත්, වතුරත් හරි, නොරෝච්චෝලේත් හරි, ආයෙ කරන්ට් කපන්නේ නෑ” - ඇමති කංචන
රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා
370 Views
හරීන්, මනුෂ ඇමතිකම් ගැනීම ගැන හිටපු ඇමති නාමල් සතුටින්
හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර අමාත්‍ය ධුර භාරගෙන
375 Views
“මේක අමානුෂික, අසාධාරණ ලෝකයක්” මධුසමය දා පිරිසිදුකම නොපෙන්වූ වරදට ජීවිතෙන් වන්දි ගෙවූ අහිංසක තරුණියගේ කඳුලු කතාව
තුන්වැනි ලෝකෙ රටක් විදිහට අපිට කර
2685 Views
3500 තමයි අඩුම පැකේජ් එක, කොල්ලො කෙල්ලො පිස්සු වට්ටපු සුරූපී තරුවගේ සැඟවුනු රහස් එළියට
මේ කතාව සත්‍ය කතාවක්
433 Views
සිසු උද්ඝෝෂණයේ දී ප්‍රහාරයකට ලක්වුණු රැට්ටාගෙන් මරණාසන්න අත්දැකීමක් ගැන හෙළිදරව්වක්?
ඊයේ(21) පැවති විරෝධතාවයක් අතර
408 Views
තවත් ඩීසල් නැවක් කොළඹ වරායට
ඉන්දීය ණය ක්‍රමය යටතේ ලැබුණු තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

402 Views
ප්‍රචණ්ඩත්වයට සැකපිට 1348 ක් අත්අඩංගුවට
දිවයිනේ පසුගිය දිනවල සිදු වූ ප්‍රචන්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 1348 දක්වා ඉහල ගොස් තිබෙනවා.

407 Views
09 වනදා සිද්ධියට යතුරුපැදියකින් පැමිණි රටම හොයපු යතුරුපැදිකරු අත්අඩංගුවට
ගාලු මුවදොර දී අරගලකරුවෙකුගේ හිසට යකඩ මුගුරකින් පහරදීම සම්බන්ධයෙන් පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙකු වන ‘සතා නාලක’ නම් පුද්ගලයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන තිබේ.
1411 Views
ශ්‍රී ලංකාවේ ඉදිරිය ගැන චීනය තීරණයක් ගනී
මෙරට තිරසාර සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී ජාත්‍යන්තර බැංකු සමග සාකච්ඡා කර ශ්‍රී ලංකාවේ ණය ගෙවීම සඳහා සහය දෙන බව චීනය පවසනවා.
115 Views
ආර්ථිකය ගොඩගන්න කතානායකගෙන් අගමැතිට යෝජනාවලියක්
රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා විශේෂිත යෝජනාවලියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙනු ලැබීය.
148 Views
පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ගුවන් නියමුවෙක්ද ?
පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවකු වශයෙන් සේවය කර නොමැති අතර ඒ බව තහවුරු කරන කිසිදු තොරතුරක් නොමැති බව ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමුවන්ගේ සංසදය පවසනව
376 Views
රුසියාව යුක්රේන ආක්රමණයේ සුවිශේෂි සංධිස්ථානයකට - මරියුපෝල් මුලුමනින්ම අල්ලා ගනී
යුක්රේන වරාය නගරයක් වන මරියුපෝල් අත්පත් කර ගැනීම සඳහා රුසියාව දින 80ක් පුරා ගෙන ගිය සටනේ ජයග්‍රහණය ප්‍රකාශ කර තිබෙනවා.
456 Views
අනවසරයෙන් ඉන්ධන අලෙවිකරන්නන් සොයා පොලිස් මෙහෙයුම් ඉහළට
නීති විරෝධී ලෙස පෙට්‍රල් සහ ඩීසල් ලඟ තබාගෙන ජාවාරම් කරන පුද්ගලයන් සොයා හෙට (22) සිට දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා.
311 Views
නොරොච්චෝලේ යළි සක්‍රීය වෙයි - හෙට සිට විදුලිය ජාතික විදුලිබල පද්ධතියට
මෙතෙක් අක්‍රීයව පැවති නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වනවා.
237 Views
මීගමුවම කම්පා කරමින් දුම්රියක් සහ වෑන් රියක් එකිනෙක ගැටෙයි (PHOTOS)
ප්‍රදේශයේදී දුම්රියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

411 Views