තිදෙනෙකුට මරු කැඳවූ චීන ගල් අඟු‍රු පතලේ අනතුර
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

තිදෙනෙකුට මරු කැඳවූ චීන ගල් අඟු‍රු පතලේ අනතුර

තිදෙනෙකුට මරු කැඳවූ චීන ගල් අඟු‍රු පතලේ අනතුර

චීනයේ ගන්සු පළාතේ ගල් අඟුරු පතලක සිදුවු අනතුරකින් කම්කරුවන් තිදෙනෙකු මියගොස් තිබේ.

 

අදාළ පතුල තුළට හදිසියේ ජලය පැමිණීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එම අවස්‍ථාවේදී කම්කරුවන් 133 දෙනෙකු එහි රැඳී සිට ඇති අතර ඉන් 130 දෙනෙකු මුදා ගැනීමට සහන කණ්ඩායම් කටයුතු කර ඇත.

 

අනතුරින් මියගිය කම්කරුවන් තිදෙනාගේ මළසිරුරු මේ වනවිට සොයාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

views

56 Views

Comments

arrow-up