Aayubo News | Sri Lanka's premier news network - English
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
24

ගුරු සේවයේ තරග විභාගය අත්හිටුවේ

postරාජ්‍ය සේවයේ සිටින උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ තරග විභාගය අනිද්දා 25 දිනයේ දී නොපැවැත්වීමට තීරණය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
views

13 Views

arrow-up