MAY
15
ඉන්දියාවේ අගවිනිසුරු ධූරය සඳහා පළමු වරට බෞද්ධයෙක් පත්වෙයි

ඉන්දියාවේ 52 වැනි අගවිනිසුරු ලෙස පළමුවරට බෞද්ධයකු පත්ව තිබේ.
විනිසුරු බී.ආර්.ගවායි මහතා ඊයේ (14) ඉන්දීය ජනපතිනි මුර්මු මහත්මිය ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව සිය කටයුතු ආරම්භ කළේය.
64 හැවිරිදි ගවායි මහතා මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අම්රාවතී හි උපත ලබා තිබේ’ එසේම ඉන්දීය අගවිනිසුරු බවට පත්වු දෙවැනි දාලිත්වරයාය. එහෙත් ඔහුගේ ධුර කාලය මාස හයකට පමණක් සීමාවේ.
81 Views
Comments