ග්‍රීසියේ කසෝස් දූපතේ ප්‍රබල භූකම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

ග්‍රීසියේ කසෝස් දූපතේ ප්‍රබල භූකම්පනයක්

ග්‍රීසියේ කසෝස් දූපතේ ප්‍රබල භූකම්පනයක්

ග්‍රීසියේ කසෝස් දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. 

 

විදෙස් වාර්තා පෙන්වා දුන්නේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක අගයක් සටහන් වී ඇති බවය.

 

කිලෝමීටර් 14 ක ගැඹුරකින් සිදුවූ මෙම භූකම්පනයන ජෙරුසලම, මධ්‍යම ඊශ්‍රායලය සහ ඊජිප්තුව ඇතුළු විවිධ ප්‍රදේශවලට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

අදාළ භූකම්පනයෙන් දේපළ හානි හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

views

170 Views

Comments

arrow-up