ලසිත් මාලිංග සතුව වසර ගණනාවක් තිබූ වාර්තාවක් බිඳ වැටෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

ලසිත් මාලිංග සතුව වසර ගණනාවක් තිබූ වාර්තාවක් බිඳ වැටෙයි

ලසිත් මාලිංග සතුව වසර ගණනාවක් තිබූ වාර්තාවක් බිඳ වැටෙයි

වසර ගණනාවක් පුරාවට සුරැකිව තිබූ ලසිත් මාලිංග පිහිට වූ IPL වාර්තාවක් බිඳ වැටුණා.

 

එලෙස බිඳ වැටුණේ අඩුම පන්දු ගණනකින් IPL කඩුලු 150ක් බිඳ හෙලූ ක්‍රීඩකයා ලෙස ලසිත් මාලිංග පිහිටුවා තිබූ වාර්තාවයි.

 

සන්රයිසස් කණ්ඩායම නියෝජනය කරන හර්ෂාල් පටෙල් විසින් එම වාර්තාව බිඳ දමනු ලැබුවා.

 

හර්ෂාල් පටෙල්  150වන IPL කඩුල්ල දවා ගත් අතර ඒ සඳහා ඔහුට පන්දු 2381ක් වැය වී තිබේ.

 

මින් පෙර එම වාර්තාවට හිමිකම් කී ලසිත් මාලිංගට ඒ සඳහා පන්දු 2444ක් වැය වී තිබුණි.

views

51 Views

Comments

arrow-up