පොලිසියේදී ඉවසීම නැතිවූ අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

පොලිසියේදී ඉවසීම නැතිවූ අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට

පොලිසියේදී ඉවසීම නැතිවූ අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

අම්පාර බණ්ඩාරදූව පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

 

පොලීසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සමග සිටි දරුවන් දෙදෙනා අනාරක්ෂිත අයුරින් ත්‍රිරෝද රථයක රැගෙන යාමට විරෝධය පළකර උන් වහන්සේ එම පොලිස් ස්ථානය තුළ එලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.

views

59 Views

Comments

arrow-up