බ්ලූමැන්ඩල්හි වෙඩිතැබීමකින් පුද්ගලයෙකුට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

බ්ලූමැන්ඩල්හි වෙඩිතැබීමකින් පුද්ගලයෙකුට තුවාල

බ්ලූමැන්ඩල්හි වෙඩිතැබීමකින් පුද්ගලයෙකුට තුවාල

ඊයේ(18) යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සඳහන්.

 

වෙඩිප්‍රහාරයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි  පුද්ගලයෙකු වන අතර, ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් බ්ලූමැන්ඩල් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

views

134 Views

Comments

arrow-up