MAY
12
ගැරඬිඇල්ල පෙරළුණු බසයේ සුන්බුන් කොටස් ගොඩට ගත් අවස්ථාව

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ඊයේ (11) උදෑසන ප්‍රපාතයකට පෙරළුණු බස් රථයේ කොටස් ගොඩගෙන තිබේ.
පොලීසිය සහ යුදහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් මෙම බස් රථයේ කොටස් ගොඩට ගෙන ඇත.
පසුව එම කොටස් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කොත්මලේ පොලීසිය වෙත රැගෙන යනු ලැබූ ඇති බව වාර්තා වේ.
අද අළුයම සිදු වූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 22නෙකු මියගොස් ඇත.
මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකරනු ලබයි.
116 Views
Comments