ගල්කිස්සේ වෙඩිතැබීමකින් 19 හැවිරිදි තරුණයෙක් ජීවිතක්‍ෂයට - සියල්ල කැමරාවේ සටහන්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

ගල්කිස්සේ වෙඩිතැබීමකින් 19 හැවිරිදි තරුණයෙක් ජීවිතක්‍ෂයට - සියල්ල කැමරාවේ සටහන්වෙයි

ගල්කිස්සේ වෙඩිතැබීමකින් 19 හැවිරිදි තරුණයෙක් ජීවිතක්‍ෂයට - සියල්ල කැමරාවේ සටහන්වෙයි

අද (05) උදෑසන ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ දී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

 

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළා ගොස් ඇති අතර, වෙඩි වැදීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.

 

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 19 හැවිරිදි ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

views

91 Views

Comments

arrow-up