රන් ආලේපිත ගිනි අවිය මෙරට ප්‍රබල දේශපාලනඥයකුගේ බව හෙළිවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

රන් ආලේපිත ගිනි අවිය මෙරට ප්‍රබල දේශපාලනඥයකුගේ බව හෙළිවෙයි

රන් ආලේපිත ගිනි අවිය මෙරට ප්‍රබල දේශපාලනඥයකුගේ බව හෙළිවෙයි

හැව්ලොක්සිටි නිවාස සංකීරණයේ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් රන් ආලේපිත ටී පනස්හය ගිනි අවිය මෙරට ප්‍රබල දේශපාලන පක්ෂයක දේශපාලනඥයකුට අයත් යැයි හෙළිවේ.

 

පොලිස් විමර්ශන පෙන්වා දෙන පරිදි එම දේශපාලනඥයා හිටපු ප්‍රබල ඇමතිවරයෙකි.

 

එමෙන්ම ඔහුගේ පියාද හිටපු ප්‍රබල දේශපාලනඥයෙකි.

 


සිය අරක්කැමියා ලවා මෙම ගිනි අවිය හැව්ලොක් සිටි පදිංචි කාන්තාවගේ නිවසට යවා සඟවා තබන ලෙස උපදෙස් ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග හෙළි කර තිබේ.

views

61 Views

Comments

arrow-up