උසාවිය ලඟදී තරුණියක්ව පැහැරගෙන - දුරකතනයක සියල්ල පටිගතවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

උසාවිය ලඟදී තරුණියක්ව පැහැරගෙන - දුරකතනයක සියල්ල පටිගතවෙයි

උසාවිය ලඟදී තරුණියක්ව පැහැරගෙන - දුරකතනයක සියල්ල පටිගතවෙයි

අධිකරණයක් අසල මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද..? 

 

ඒ වෙනකොට ඇය එම ස්ථානයේ සිටියේ තනිවමද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන ඒ කතාවයි..



යාපනය - මල්ලාක්කම් අධිකරණයේ පැවති නඩු කටයුත්තක් සඳහා පැමිණ යමින් සිටි තරුණියක් කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබෙනවා...


 

ඇය එම ස්ථානයට පැමිණ තිබුණේ සිය ස්වාමිපුරුෂයා සමග බවයි වාර්තා වෙන්නේ..



පොලිසිය සඳහන් කළේ 22 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණියක් මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි...



කෙසේ වෙතත්, ඇයව පැහැරගන්නා ආකාරය කිසියම් පුද්ගලයෙකු විසින් වීඩියෝගත කර ඇති අතර ඒ ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා...

views

101 Views

Comments

arrow-up