“අපි තමයි අපිව දන්නේ..., නෑ ලෝකය එය දන්නේ...” - පළවෙනි විවහා සංවත්සරය සැමරූ ඒ දෙන්නා... (PHOTOS)

එයාලගේ ජිවිත කතාව ආදරෙන් පිරිලා ... පුංචි කුමාරයා නිසා... ඒ ආදරේ සතුට තවත් වැඩි වෙලා... මොන තරම් බාධක ආවත් ඒ ආදරේ සංසාරෙන් ආපු ආදරයක් ... අන්තිමේදී ඒ දෙන්නා දින්නා...
"අපි තමයි අපිව දන්නේ
නෑ ලෝකය එය දන්නේ
බාදක නම් තවඑන්නේ
අපි ආදරයෙන් ඉන්නේ" කියලා එයාලාගෙම ගීතයකින් කියන්නෙත් ඒ ගැනයි...
ඔන්න ලඟදී දවසක එයාලගේ ප්‍රේම කතාවේ සුන්දර දිනයක් උදා වුණා...
ඒ එයාලාගේ පළවෙනි විවහා සංවත්සරය...
ඉතිං එයාලා anniversary එක සමරන්න තරු පන්තියේ හෝටලයකට ගිහින් තිබුණා ...
බලන්නකෝ පුංචි පවුලේ ලස්සන කොහොමද කියලා
83 Views
Comments