අංජලී වගේම දිනිතත් පුදුම කරවූ මොකද්ද ඒ සර්ප්‍රයිස් එක... (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

අංජලී වගේම දිනිතත් පුදුම කරවූ මොකද්ද ඒ සර්ප්‍රයිස් එක... (PHOTOS)

අංජලී වගේම දිනිතත් පුදුම කරවූ මොකද්ද ඒ සර්ප්‍රයිස් එක... (PHOTOS)

දිනිත වගේම අංජලීගේ විවාහය ගැන තමයි ගොඩක් වෙලාවට මේ දෙන්නාට ආදරේ කරන හැම කෙනෙක්ම දැනගන්න කැමැත්තෙන් ඉන්නේ..ඔන්න ඉතින් මේ ඒ ගැන සුබ ඉඟියක්..



ඇය පසුගිය දවසක සහභාගී වුණු විවාහ උත්සවයකදී ඇගේ මිතුරුයන් දෙදෙනෙක් ඇයව පුදුම කරලා..



ඒ දෙන්නා කියන විදිහට මීළඟට විවාහ වෙන්න ඉන්නේ අංජලී.. මෙන්න බලන්නකෝ අංජලීට ලැබුණ ඒ සර්ප්‍රයිස් එක මොන වගේද කියලා..

 

 

 

 

 

 

views

275 Views

Comments

arrow-up