කොළඹ පුරපති සටනට සභාව තුළ තරඟවදින්නට සැරසෙන මාලිමා ජයග්‍රාහිකා ව්‍රායි කැලී බල්තසාර්ගේ මියුසික් වීඩියෝව (VIDEO)

කොළඹ පුරපතිනිය වන්නට සූදානමින් සභාව තුළ තරගවදින්නට සැරසෙන මාලිමා ජයග්‍රාහිකාව හිටපු නිරූපිකාවක් බව ඇතැමුන් නොදනී.
කසුන් කල්හාර ගායනා කරන "මත් මල් සේනා පාවේ පාවේ... දෑසේ දෑවටේ මා..." ගීතයේ Official Music Video එකේ නිරූපිකාවක ලෙස පෙනී සිටින ව්‍රායි කැලී බල්තසාර්ගේ වීඩියෝව පහතින්
1142 Views
Comments