සුබම සුබ ආරංචියක් එක්ක කාලෙකට පස්සේ එළියට ආපු නිළි ටාෂි (PHOTOS)

ටාෂි කාලිදාස කියන්නේ අපි කවුරුත් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්..
විවාහයෙන් පස්සේ ඔන්න ටිකක් නිහඬ වුණු ටාෂි දැන් ආයෙත් කරළියට ඇවිත්..
ඒ තවත් එක සුබ පණිවිඩයක් එක්කයි.. ඔන්න ඇය අම්මා කෙනෙක් වෙන්න හීන දකිනවා..
මේ බලන්නකෝ ඒ උතුම් මව්පදවිය ලබන්න සූදානමින් ඉන්න ඇය කරලා තිබුණු ඒ ලස්සන ෆොටෝ ෂූට් එකේ අපූරුව..
239 Views
Comments