“ඔබේ දෑසෙ දිස්නෙ වැදීලා... මට නොදැනිම මා ඔබගේ වෙලා...” - ඇස් අදහාගන්න බැරි වෙනසක් එක්ක බුකිය හැඩකළ දේශානි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

“ඔබේ දෑසෙ දිස්නෙ වැදීලා... මට නොදැනිම මා ඔබගේ වෙලා...” - ඇස් අදහාගන්න බැරි වෙනසක් එක්ක බුකිය හැඩකළ දේශානි (PHOTOS)

“ඔබේ දෑසෙ දිස්නෙ වැදීලා... මට නොදැනිම මා ඔබගේ වෙලා...” - ඇස් අදහාගන්න බැරි වෙනසක් එක්ක බුකිය හැඩකළ දේශානි (PHOTOS)

ඇය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙන චරිතයක්..

 

ඒ ඇගේ සුරූපී බව නිසාමයි..

 

ඇත්තටම ඇගේ මේ වෙනසත් බොහෝ දෙනා අතර කතාබහ වෙනවා ඇති..

 

දේශානි නෙහාරා, බොහෝ දෙනෙක් ආදරය කරන රංගන රංගන ශිල්පිනියක්..

 

විලාසිතාවලට දේශානගේ තියෙන්නෙ ලොකු ආසවක්.. කැමැත්තක්.. මෙන්න බලන්නකෝ ඇගේ ලස්සන මේ විලාසිතාවක්ම ඇයට ගොඩක් ගැලපෙවා..

 

 

 

 

 

 

 

 

views

56 Views

Comments

arrow-up