2023 ජුනි 18 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 18 - අද දවසේ වැදගත්ම පුවත්
01.මහ රෑ නිල සුනඛයින් දමා කොළඹ සිදු කළ මෙහෙයුම
එසේම බීමත් රියදුරන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayuwN80096u
02. විපක්ෂය මැතිවරණයක් ඉල්ලන්නේ කොලොප්පමට
උඩුගම්පොළ රෙජී රණතුංග සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පුවත කියවන්න
https://aayubo.com/si/politics/auoeN80103o
03. වයස අවුරුදු 11ක දරුවක් කළුතර වෙරළේ අතරමං වෙයි
කළුතර කැලිඩෝ වෙරළ තීරයට දියනෑමට වැඩිමහල් පුද්ගලයින් සමග පැමිණි වයස අවුරුදු 11ක දරුවකු වෙරළේ තනි වී සිටියදී කළුතර දකුණ පොලීසිය වෙත භාර දී තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/auowN80113a
04. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි දැක්ම පැහැදිලියි
අබේවර්ධන මහතා තව දුරටත් පැවසුවේ වැටුණු ජාතියක් නැවත ගොඩ ගෙන ලෝකයත් සමඟ ඉදිරියට ගෙනයන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වූ බවයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yubwN80116w
05. වැඩබලන මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ බැංකු සහ මුල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කිරීමට රජය පුර්ණ වශයෙන් කැපවී සිටින බවයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/boesN80129y
06. ඉදිකිරීම් අංශයේ විදේශ රැකියා ගැන නිවේදනයක්
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඉදිකිරීම් අංශයට හිමිවන රැකියා අවස්ථා සුරක්ෂිත කර ගැනීමේ හැකියාව ගවේෂණය කරමින් සිටින බවයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aybsN80153b
07. විදේශ රැකියා ක්ෂේත්‍රයේදී ඊශ්‍රායලය විශාල සහායක් ලබාදෙයි
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊශ්‍රායලයේ 75 වැනි නිදහස සමරමින් නිදහස් සැමරුම් උත්සවය පසුගියදා පැවති අතර එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වී තිබුණි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayuwN80154y
08. ඉන්දීය නාවික සබ්මැරීනයක් ශ්‍රී ලංකාවේ සංචාරයක
9 වන ජාත්‍යන්තර යෝගා දින සැමරුම වෙනුවෙන් එය මෙහෙයුම් සංචාරයක නිරත වීම සඳහා මෙරටට පැමිණෙන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/onewN80155o
09. ජාතික රෝහලේ තවත් අංශයක් ඇණ හිටී
මේ හේතුවෙන් මසකට රුපියල් ලක්ෂ 300ක පමණ පරීක්ෂණ පෞද්ගලික රසායනාගාර වෙත යොමුකරන බව එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ynewN80159a
10. අධිවේගි බස්වල කොන්දොස්තර මහතුන් ඉවතට
අදාල බස් රථ ධාවනය කරවීමට පෙර එහි රියදුරු මහතා විසින් ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/auwsN80160w
500 Views
Comments