JUN
18
ලංගම අධිවේගි බස්වල කොන්දොස්තර මහතුන් ඉවතට

ලබන ජුලි 01 වනදා සිට ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථ කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ධාවනය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
අදාල බස් රථ ධාවනය කරවීමට පෙර එහි රියදුරු මහතා විසින් ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ලොව දියුණු රටවල් වන එංගල්තය සහ ඩුබායි ආදි රටවල් වසර ගණනාකවක සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
316 Views
Comments