JUN
11
බිත්තර මිල අඩු වෙයිද?

සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ ජේෂ්ඨ උපදේශක මාතලී ජයසේකර මහතා පෙන්වා දෙන්නේ එළඹෙන දෙසැම්බර් මස උත්සව සමයේ දී ඇතිවිය හැකි බිත්තර හිගය අවම කිරීම සදහා සැලසුම් සහගතව ක්‍රියා කළ යුතු බවයි.
ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සත්ත්ව ආහාරවලට අවශ්‍යම අමුද්‍රව්‍ය ආනයනයට අනුමැතිය ලබා දුන්නහොත් බිත්තර මිල අඩුවන බවයි.
250 Views
Comments