යූරියා පොහොර වැඩි මිලට අලෙවි කලොත් වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

යූරියා පොහොර වැඩි මිලට අලෙවි කලොත් වැඩ වරදී

යූරියා පොහොර වැඩි මිලට අලෙවි කලොත් වැඩ වරදී

නියමිත උපරිම සිල්ලර මිලට වඩා යූරියා පොහොර අලෙවි කරන වෙළෙඳුන් සහ බෙදාහරින්නන් පිළිබඳව සක්‍රීයව විමර්ශනය කර සොයා ගන්නා ලෙස අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අමාත්‍යාංශ සාකච්ඡාවකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 

 

 

අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇත.

views

273 Views

Comments

arrow-up