තංගල්ල, අම්බලන්තොට සහ කතරගම ඩිපෝවලට නව බස් රථ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

තංගල්ල, අම්බලන්තොට සහ කතරගම ඩිපෝවලට නව බස් රථ

තංගල්ල, අම්බලන්තොට සහ කතරගම ඩිපෝවලට නව බස් රථ

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ලංකා ගමනා ගමන මණ්ඩලය මෙම වසරේ සැප්තැම්බර් මාසය වනවිට ප්‍රතිව්‍යුහගතකරණයට ලක්කළ හොත් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බවයි.

 

 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තංගල්ල, අම්බලන්තොට සහ කතරගම යන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත්  ඩිපෝ තුන සදහා බස් රථ 10ක් බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

 

 

රාජ්‍ය අමාත්‍ය ඩීවී චානක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ,  නාමල් රාජපක්ෂ සහ අජිත් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියා.

views

291 Views

Comments

arrow-up