MAY
22
ඉහළ අස්වැන්නක් දෙන වී ප්‍රභේද

අම්බලන්තොට හා බතලගොඩ වී පර්යේෂණායතන මහින් හඳුන්වා දුන් At 362, Bg 300 හා Bg 352 යන වී ප්‍රභේද මේ වනවිට දිස්ත්‍රික් කිහිපයකම ඉහළ අස්වැන්නක් ලබා දීමට සමත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
මේ අතරින් දැනට ඉහළම අස්වැන්න ලබා දෙන At 362 වී ප්‍රභේදය දිවයිනේ කුඹුරුවලින් සියයට 17කම වගා කරන බවත් කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටී.
402 Views
Comments