ඊයේ කොවිඩ් ආසාදිතයින් 10ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

ඊයේ කොවිඩ් ආසාදිතයින් 10ක්

ඊයේ කොවිඩ් ආසාදිතයින් 10ක්

ඊයේ (14) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 10දෙනෙක් වාර්තා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

 

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,293කි.

views

216 Views

Comments

arrow-up