බම්බලපිටියේ රේස් පැද්ද 8ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

බම්බලපිටියේ රේස් පැද්ද 8ක් අත්අඩංගුවට

බම්බලපිටියේ රේස් පැද්ද 8ක් අත්අඩංගුවට

බම්බලපිටිය ප්‍රදේශයේ මහා මර්ගයේ නිසි අවසරයකින් තොරව යතුරුපැදි ධාවන තරගයක නියැලුණු තරුණයින් 8 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ඔවුන් සතු යතුරුපැදි 5ක් ද එම නිලධාරින් සිය භාරයට ගෙන ඇත.

 

බම්බලපිටිය මුහුදු මාර්ගයේ ඊයේ අලුයම් කාලයේ එම යතුරුපැදි ධාවන තරගය සංවිධාන කර තිබු අතර ඔවුන් නීතිවිරෝධී ලෙස යතුරුපැදි ධාවනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද TikTok සමාජ මාධ්‍යට එක්කර තිබුණි.

 

අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 17 - 23ත් අතර පසුවේ.

views

207 Views

Comments

arrow-up