අතුරුගිරියේ අනතුරිකින් තරුණියක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

අතුරුගිරියේ අනතුරිකින් තරුණියක් මරුට

අතුරුගිරියේ අනතුරිකින් තරුණියක් මරුට

අතුරුගිරිය කොළඹ ප්‍රධාන මාර්ගයේ පෝරේ හංදිය ප්‍රදේශයේදී යතුරු පැදියක්, කැබ් රථයක සහ මෝටර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් යතුරු පැදිය පැදවූ 23 හැවිරිදි තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

views

237 Views

Comments

arrow-up