2023 ජුනි 04 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 04 - අද දවසේ වැදගත්ම පුවත්
01. අයහපත් කාලගුණය හේතුවෙන් කළුතරට අනතුරු ඇඟවීමක්
කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/news/unewN78294b
02. යාපනයේ සිදුවීමට මහජන ආරක්ෂක ඇමති වාර්තාවක් කැඳවයි
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මේ සිදුවීමට මුහුණ දී ඇත්තේ යාපනය වඩමච්චි නැගෙනහිර මර්ධන් කර්නි ප්‍රදේශයේ දී පසුගිය සිකුරාදා ජනතාව හමුවෙමින් සිටින අවස්ථාවකදී ය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ybnsN78295e
03. උමංදාවෙන් ආරාධනාවක්
ඊයේ මෙන්ම අද දිනත් උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයට සිව් දෙසින් දහස් ගණනනින් සැදැහැවතුන් පැමිණෙමින් සිටී.
පුවත කියවන්න
https://aayubo.com/si/news/oewsN78296n
04. පානදුර සාපෙළ සිසුවාට පහර දුන් 5දෙනෙක් අත්අඩංගුවට
පහරකෑමට ලක්වූ සිසුවා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහුට මුත්‍රා මාර්ගයෙන් රුධිර වහනයක් සිදුවෙමින් පවතින බව තහවුරු වී තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/uoewN78297n
05. පාසල් සිසුවකු ඇතුළු තරුණයන් දෙදෙනකු ජල රකුසාට බිලි
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ අවුරුදු 17ක සහ 19ක තරුණයන් දෙදෙනෙකි. පොලීසිය සඳහන් කළේ, පෙරේදා දෙහිඅත්තකණ්ඩිය හේනානිගල ප්‍රදේශයට 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බස් රථයකින් පැමිණ ඇති බවයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/uonsN78298u
06. විනෝද වීමට ගිය සා.පෙළ සිසුවා අවසන් ගමන් යයි
පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ubnwN78301y
07. ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළු වූ 23 දෙනෙකු අත්අඩංගුවට
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඔවුන් පිට පළාත්වලින් පැමිණි පුද්ගලයින් බවයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ybonN78302y
08. මාරක දුම්රිය අනතුර සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට දැඩි දඬුවම්
අග්‍රාමාත්‍යවරයා එම ස්ථානවලට ගොස් තුවාලකරුවන්ගේ සුවදුක් නිරීක්ෂණය කළ අතර ඒ වෙනුවෙන් රජය මැදිහත් වන බවට ද පොරොන්දු විය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/bonsN78304a
09. ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 42 යි එක් පන්දුවක් තුල සියලු ක්‍රීඩකයින් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 191ක් පමණි.
පුවත කියවන්න
https://aayubo.com/si/sports/uonsN78311o
10. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මළ සිරුරක්
මියගොස් ඇති පුද්ගලයා හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු එම කාර්යාලයේ පිරිසිදු කිරීමේ සේවකයෙකු ලෙස කටයුතු කර ඇති බවත් අනාවරණය වී තිබේ.
පුවත කියවන්න
451 Views
Comments