උමංදාවෙන් ආරාධනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

උමංදාවෙන් ආරාධනාවක්

උමංදාවෙන් ආරාධනාවක්

පොසන් පොහොය නිමිත්තෙන් උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මකවී ඇති අතර දහස් ගණනන් සැදැහැවතුන් පිරිසක් එයට සහභාගී වී තිබේ.

 

ඊයේ මෙන්ම අද දිනත් උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයට සිව් දෙසින් දහස් ගණනනින් සැදැහැවතුන් පැමිණෙමින් සිටී.

 

හෙට දිනයේත් උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක බැවින් ලක්වාසී සැදැහැවතුන්ට ආරාධනා කරන බව සිරි සමන්තභද්‍ර හිමියන් පවසයි.

views

159 Views

Comments

arrow-up