විදේශ රැකියා ක්ෂේත්‍රයේදී ඊශ්‍රායලය විශාල සහායක් ලබාදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

විදේශ රැකියා ක්ෂේත්‍රයේදී ඊශ්‍රායලය විශාල සහායක් ලබාදෙයි

විදේශ රැකියා ක්ෂේත්‍රයේදී ඊශ්‍රායලය විශාල සහායක් ලබාදෙයි

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊශ්‍රායලයේ 75 වැනි නිදහස සමරමින් නිදහස් සැමරුම් උත්සවය පසුගියදා පැවති අතර එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වී තිබුණි.

 

 

අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ දක්වා ඇත්තේ මෙම අවස්තාවට ඊශ්‍රායලයේ මෙරට සිටින තානාපති Naor Gilon, ඊශ්‍රායලයේ Defence Attaché Avihay Zafrany සහ නව කොන්සියුලර් වරයා වන Dinesh Rodrigo සමග විදේශ කටයුතු අමාත්‍ය අලි ශබ්‍රි එක්ව සිටි බවයි.

 

 

ද්වි පාර්ශවික සම්බන්ධතා සහ විශේෂයෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රයේදී ඊශ්‍රායලය ලබාදෙන සහාය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වී තිබේ.

 

 

views

226 Views

Comments

arrow-up