රුසියාවට එරෙහි දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

රුසියාවට එරෙහි දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක්

රුසියාවට එරෙහි දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක්

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අනාවරණ කරන්නේ රුසියාවට එරෙහි දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කර ඇති බවයි.

 

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්‍රේන හමුදා දකුණුදිග සහ නැගෙනහිර යුක්‍රේන කලාපවල යම් ජයග්‍රහණ අත්කර ගනිමින් සිටින බවයි.

 

 

කෙසේ නමුත් රුසියානු ජනාධිපති පුටින් පවසන්නේ, ප්‍රතිප්‍රහාර මර්දනයට තම හමුදා සමත්ව ඇති බවය.

 

 

views

257 Views

Comments

arrow-up