2023 අගෝස්තු 02- අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

2023 අගෝස්තු 02- අද දවසේ වැදගත්ම පුවත්

2023 අගෝස්තු 02- අද දවසේ වැදගත්ම පුවත්

2023 අගෝස්තු 02 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. හෙරොයින් සමග ශ්‍රී ලාංකිකයෙකු ඉස්ලාමාබාද්හි දී අත්අඩංගුවට

 

 

එහිදී එම බෑගයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 10.294ක් හමුවී තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/abnwN84745y

 

 

02. දිවයිනේ බන්ධනාගාරගත රැඳවියන්ගේ තදබදය ඉහළ යයි

 

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මේ වසර ආරම්භයත් සමඟ විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත රැඳවියන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubneN84746u

 

 

03. LPL තරඟාවලියෙන් පිරමීඩය ගලවයි

 

 

ක්‍රීඩා පිටියේ ප්‍රධාන පුවරුවේද එම දැන්වීම් පළකිරීම නතර කර ඇති අතර පිටිය වටා එම දැන්වීම් පිහිටි තැන් ආවරණ කිරීමටද තරඟ සංවිධායකයින් කටයුතු කර තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aoewN84753u

 

 

04. තුල්හිරියේ සිදු වූ බස් - ලොරි අනතුර

 

 

එම අනතුරෙන් කාන්තාවක් මියගොස් පුද්ගලයින් 22ක් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ayosN84789n

 

 

05. ප්‍රසංගයක් අතරතුර සිය කලිසම ගලවා පහතට දැමූ ගායකයා

 

 

Violent Shampagne සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා මෙසේ කලිසම ගලවා ඇති බව වාර්තා වෙයි.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubonN84790y

 

 

06. නව බදු ලිපිගොනු ආරම්භ කිරීමේදී ගැටලු රාශියක්

 

 

ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් රැස්වී තිබුණි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubneN84791n

 

 

07. ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 251ක් වාර්තා වෙයි

 

 

වාර්තා වන්නේ පසුගිය වසර 5ක කාලය තුළ ඩෙංගු රෝගය බංගලාදේශය තුළ ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yuneN84793w

 

 

08. ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිවේදනයක්

 

 

වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර සේවා ලබාගැනීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිවේදනයක් නිකුත් කරයි.

 

 

පුවත කියවන්න

 

 

 

https://aayubo.com/si/news/ybneN84794u

 

 

09. හෙට සිට ජල ගාස්තු සංශෝධනය කරයි

 

 

එහිදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා බලපෑමක් සිදුනොවන බවද 30% සිට 50% දක්වා ජල ගාස්තු වැඩිවීමක් සිදුවෙනු ඇති අතර වාර්තා වෙයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yoewN84795a

 

 

10. විජය කුමාරතුංගගේ පිළිරුවට හානි

 

 

 

ප්‍රවීණ සිනමා නළු විජය කුමාරතුංගගේ පිළිරුව දෙහිවල පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට නිර්මාණය කර ඇති අතර එම පිළිරුවෙහි මුහුණ ප්‍රදේශයේ කොටසක් කඩාවැටී තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubowN84744n

views

277 Views

Comments

arrow-up