ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 251ක් වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 251ක් වාර්තා වෙයි

ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 251ක් වාර්තා වෙයි

බංගලාදේශයේ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 251ක් මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී තිබේ.

 

 

ඩෙංගු ආසාදිතයන් 51,832ක් එම කාලය තුළ එරටින් වාර්තා වී ඇති බව සදහන්ය.

 

 

ජුලි මාසයේ දී ඉන් රෝගීන් 43,854ක් ම වාර්තා වීම විශේෂත්වයකි.

 

 

වාර්තා වන්නේ පසුගිය වසර 5ක කාලය තුළ ඩෙංගු රෝගය බංගලාදේශය තුළ ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවයි.

 

 

views

187 Views

Comments

arrow-up