JUL
26
අද සිට ආනයනික ඉන්දීය බිත්තර සතොස වෙළඳසැල්වලින්

පාරිභෝගිකයන්ට අද සිට ආනයනික ඉන්දීය බිත්තර කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල සතොස වෙළෙඳසැල්වලින් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙයි.
සතොස ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ එහි සාර්ථකත්වය මත දිවයිනපුරා සතොස වෙළෙඳසැල් හරහා ඉදිරියේදී ආනයනික බිත්තර අලෙවි කෙරෙන බවයි.
බිත්තර සඳහා පනවා ඇති බදු ඉවත් කළහොත්, තමන්ද රුපියල් 40ට අඩු මුදලකට බිත්තර අලෙවි කිරීමට සූදානම් බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
258 Views
Comments