JUL
19
ට්‍රක් රථයක් මගී දුම්රියක ගැටීමෙන් ගිනි ගනී

සමාජ මාධ්‍ය ජාල වෙත ඉන්දුනීසියාවේදී ට්‍රක් රථයක් මගී දුම්රියක ගැටීමෙන් එය ගිනි ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
එම වීඩියෝවේ ට්‍රක් රථය දුම්රිය මාර්ගය හරහා යමින් සිටියදී නැවතෙන අයුරුත් එහි සිටි අයෙක් බැස යන අයුරුත් දැක්වෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මධ්‍යම ජාවාහිදී මෙම අනතුර සිදුව ඇති අතර ට්‍රක් රථය දුම්රියේ ගැටීමෙන් එක් අයෙකු තුවාල ලබා තිබෙන බවයි.
318 Views
Comments