දියණියගේ පොලු පහරින් පියා මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

දියණියගේ පොලු පහරින් පියා මරුට

දියණියගේ පොලු පහරින් පියා මරුට

කලවංචිකුඩි කලුදාවලි ප්‍රදේශයේ නිවසක ඇති ඇතිවූ ආරවුලකින් දියණිය එල්ල කළ පොලු පහරකින් 61 හැවිරිදි පියා මියගොස් ඇති බව කලවංචිකුඩි පොලිසිය පවසයි.

 

මිය ගිය පුද්ගලයා බිමතින් නිවසට පැමිණ ආරවුල් ඇති කර ගැනීම හේතුවෙන් දියණිය පොලු පහරක් එල්ල කර ඇති අතර එහිදී බරපතළ තුවාල ලැබූ ඔහු පසුව මියගොස් ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් 37 හැවිරිදි කාන්තාවක් කලවංචිකුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

views

237 Views

Comments

arrow-up