ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ මිලත් අඩුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ මිලත් අඩුවෙයි

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ මිලත් අඩුවෙයි

සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ ගොස් තිබේ. 

 

ඒ පිලිබදව වෙළෙඳසැල් හිමියන් දැක්වූ අදහස්,

 

"සිමෙන්ති මිල දැන් රුපියල් 400ක් විතර අඩුවෙන් විකුණන්නේ... රුපියල් 2,200යට. ගල්වලට 10%ක වගේ මිලක් අඩු වුණා. යකඩ ටොන් එකට රුපියල් 90,000ක් විතර අඩුවෙලා තියෙනවා.. මාස 03ක් වගේ ඇතුළත. තීන්ත වර්ගවලත් මිල ගණන් අඩුකරලා එවලා තියෙනවා. සමහරු බොරුවට වැඩිකරලත් තිබුණා නේ." 

 

කෙසේවෙතත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් තවදුරටත් අමුද්‍රව්‍ය මිල අඩුකරන්නැයි ජාතික ඉදිකිරීම් සේවක සංගමය රජයෙන් ඉල්ලා සිටී.

views

245 Views

Comments

arrow-up