පොලී අනුපාතය අඩුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

පොලී අනුපාතය අඩුවෙයි

පොලී අනුපාතය අඩුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ අපේක්ෂා කරන තත්ත්වය රට තුළ පවත්වාගෙන ගියහොත් මාස කිහිපයක් තුළ පොලී අනුපාත අඩුවෙනු ඇති බවයි.

 

 

අද (29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීන් අතර පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

 

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"මම හිතන්නේ හොඳම දෙය තමයි, ණය ප්‍රතිව්‍යුහගතකරණය ඔබට සහ ශ්‍රම බලකායට වැදගත් වන ආකාරය ඔවුන්ට පැහැදිලි කිරීම. මට හිතෙන්නේ එය ඔබට කළ හැකි දෙයක්. මෙම තත්ත්වය තව දින කිහිපයක් පවත්වාගැනීමට ඔබට හැකිවුවොත් එය හොඳම ප්‍රතිඵලයක් ඇති කරගැනීම සඳහා ඉතාමත් උපකාරි වේවි. මේ සමගම අපේ පොලී අනුපාත ද අඩුවේවි. එය මාස කිහිපයක් ඇතුළත සිදුවේවි."

 

 

 

 

 

 

views

319 Views

Comments

arrow-up