බලපත්‍ර රහිත ගිනි අවි භාර දෙන්න සහන කාලයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

බලපත්‍ර රහිත ගිනි අවි භාර දෙන්න සහන කාලයක්

බලපත්‍ර රහිත ගිනි අවි භාර දෙන්න සහන කාලයක්

දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවන ප්‍රචණ්ඩකාරී අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

 

අනවසර හෝ බලපත්‍ර රහිත ගිනි අවි භාරදීම සඳහා 2023 ජූලි 31 වැනිදා දක්වා සහන කාලයක් ලබාදී ඇති බව ද ඔහු සඳහන් කළේය.

 

පසුගිය සති කිහිපය තුළ දකුණු සහ බස්නාහිර පළාත් දෙකෙන්ම වෙඩි තැබීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම නියෝගය ලබා දී ඇත.

views

273 Views

Comments

arrow-up