මැදිරිගිරියේ වෙඩිතැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

මැදිරිගිරියේ වෙඩිතැබීමක්

මැදිරිගිරියේ වෙඩිතැබීමක්

මැදිරිගිරිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ මිරිස්හේන ධීවර ගම්මානය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

views

284 Views

Comments

arrow-up