JUN
09
අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අද සිට අඩු වේ

අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කර ඇත.
රතු කැකුළු සහල් රුපියල් 6කින්
මුං ඇට රුපියල් 325කින්
වියළි මිරිස් රුපියල් 60කින්
හාල්මැස්සන් (තායි) රුපියල් 10කින්
රතු පරිප්පු රුපියල් 15කින්
රතු නාඩු සහල් රුපියල් 15කින්
තිරිඟු පිටි 10කින්
සෝයා මීට් (තොග) රුපියල් 10කින්
කඩල රුපියල් 5කින් සහ සුදු සීනි රුපියල් 4කින් වශයෙන් කිලෝග්‍රෑමයක මිල අඩු කර තිබේ.
453 Views
Comments