බස් ගැමුණුගේ විදුලි බස් රථ යෝජනාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

බස් ගැමුණුගේ විදුලි බස් රථ යෝජනාව

බස් ගැමුණුගේ විදුලි බස් රථ යෝජනාව

කොළඹ සහ යාපනයේ විදුලි බස් රථ සේවා පිළිබඳ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. 

 

 

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ ඊයේ (01) පැවැති සාකච්ඡාවකදී මෙම තොරතුරු බෙදාහදා ගත්තේය. 

 

 

වියදමෙන් 50%ක් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය විසින් දරනු ලබන අතර ඉතිරි පිරිවැය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ආවරණය කෙරෙනු ඇතැයි යෝජනා වී තිබේ.

views

321 Views

Comments

arrow-up