නැවත වැඩි වෙන ඉන්ධන කෝටාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

නැවත වැඩි වෙන ඉන්ධන කෝටාව

නැවත වැඩි වෙන ඉන්ධන කෝටාව

එළැඹෙන මස නැවත වරක් ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කොට තිබේ.

 

 

 ලබන මස සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව මෙලෙස  වැඩිකිරීමට තීරණය කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

 

 

 ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාවේ මුල්‍ය, වෙළඳ සහ අලෙවි අංශ සමග පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

 


 
මෙම සාකච්ඡාවේදී  ඉදිරි ඉන්ධන ආනයන සැලසුම, බෙදාහැරීමේ සැලසුම මෙන්ම තෙල් සංස්ථා මුල්‍ය තත්වය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කොට තිබේ

views

289 Views

Comments

arrow-up