2023 මැයි 19 - අද දවසේ වැදගත්ම පුවත්

2023 මැයි 19 - අද දවසේ වැදගත්ම පුවත්
01. ටයිටැනික් මුහුදු පතුලේ තිබෙන ආකාරය
මේ නැව තියෙන්නෙ මීටර් 3800 ක් පමණ ගැඹුරු මුහුදු පතුලේ.
පුවත කියවන්න
https://aayubo.com/si/featured/aybnN75995o
02. සාමාන්‍ය පෙළ සමත් අඩු ආදායම්ලාභී දරුවන්ට ඉන්දියාවෙන් ශිෂ්‍යත්ව
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන 2006 වර්ෂයේ සිට ඉන්දීය රජයේ අනුග්‍රහය මත ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yonsN75999a
03. හිංසාකාරී ලෙස ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
සැකකරු පුත්තලම ප්‍රදේශයේදී ලොරි රථයකින් මෙම ගවයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/boneN76000e
04. කොළඹට පැය 10ක ජල කප්පාදුවක්
අද (19) රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 08.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayusN76002y
05. ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල කාක්කෝ 9 ක් බුද්ධි දැලේ
මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර මෙසේ වංචනිකයන් සමග එකතුවී ක්‍රියාකරන අනෙකුත් නිලධාරීන් පිලිබදවද සොයා බලන බව පොලිසිය සදහන් කරයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/abowN75994u
06. “ඉක්මනින් මේ දවස යළි උදා වේවා” - පියා ගැන සිහි කරමින් ජැක්සන්ගේ පුතු සජිත තැබූ සංවේදී සටහන
සජිත ඇන්තනි කියන්නේ කුඩා කාලයේ ඉඳලාම අපේ රටේ කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා කටයුතු කරන කෙනෙක්.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/ybesN76029o
07. “එතකොට එයා ආයෙ එනනෙ නැද්ද?” - ගයත්‍රි ඩයස් කැන්ගරු දේශයේ පදිංචියට ගිහින්? (PHOTOS)
ගයත්‍රි පසුගියදා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ගිහින් තිබුනා. ඒ ප්‍රසංගයක් සඳහා.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/ubewN76028b
08. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි පරීක්ෂා කිරීමට අවසර
පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම ඉල්ලීම කර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/oewsN75978y
09. යාපනයේ සිසු සිසුවියන් 700කට අධික සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට
පැමිණි සිසුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහජනසේවා අංශයේ නිලධාරින් විසින් පාර්ලිමේන්තුවේ නැරඹුම් චාරිකාවක් සංවිධානය කර තිබුණි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/uonwN75981o
10. පෙම නැවතූවැයි පැරණි පෙම්වතිය පැහැරගෙන ගොස් පහරදී නැවතත් ගෙනත් දැමූ අපුරු පෙම්වතාට වූදේ
ඇය වසරක පමණ කාලයක් සැකකරු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව අධිකරණයේදී සඳහන් වූ අතර, සැකකාර පෙම්වතා මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවයි එය නවතා ඇත්තේ.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/yunsN76030b
623 Views
Comments