ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල කාක්කෝ 9 ක් බුද්ධි දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල කාක්කෝ 9 ක් බුද්ධි දැලේ

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල කාක්කෝ 9 ක් බුද්ධි දැලේ

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල  පුද්ගලයින්ගෙන්  මුදල් ලබාගෙන  විදේශ ගමන් බලපත්‍ර  නිකුත් කිරීම සිදුකරන්නට ගිය තැරැව්කරුවන් 09 දෙනෙකු අද උදෑසන  පොලිස් බුද්ධි අංශ මගින්  අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල විදේශ  ගමන් බලපත්‍ර සැකසීම සදහා රුපියල් 25,000 ක මුදලක් අයකර ගනිමින් පෝලිම්වල නොසිට මෙම විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පැමිණිලි ලැබී තිබුණි.

 

 

මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර මෙසේ වංචනිකයන් සමග එකතුවී ක්‍රියාකරන අනෙකුත් නිලධාරීන් පිලිබදවද සොයා බලන බව පොලිසිය සදහන් කරයි.

views

323 Views

Comments

arrow-up