අයිස් සමඟ තරුණයෙක් කොටු වේ.
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

අයිස් සමඟ තරුණයෙක් කොටු වේ.

අයිස් සමඟ තරුණයෙක් කොටු වේ.

කඩවත පොලිස් වසමේ බියන්විල ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුව ට ගෙන ඇත.


වයස අවුරුදු 33 ක් වන රාජගිරිය ඔබේසේකරපුර පදිංචි සැකකරු සතුව මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් තිබී ඇත.


අද ඔහුව මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම ට නියමිත ය.

views

330 Views

Comments

arrow-up