MAY
05
වෙසක් බලන්න යන අයට විශේෂ බස් සේවාවක්

අද සිට දිවයිනේ සියලු වෙසක් කලාප ආශ්‍රිතව සහ විශේෂ පූජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
වෙසක් සතිය තුළ උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මකවන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද සිල්වා මහතා පවසා සිටී.
එමෙන්ම වෙසක් පොහොය දිනය නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බව සඳහන් වේ.
290 Views
Comments