MAY
05
කජුගමදී දරුණු බස් ගැටුමක්

කජුගම ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
පොලිසිය සඳහන් කළේ අනතුරෙන් තුවාල ලැබූ 23 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.
මෙම අනතුර හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කජුගම ප්‍රදේශයෙන් අවහිර වී, ගමනාගමනයට බාධා ඇතිවූ බවද වාර්තා වේ.
297 Views
Comments