ජනපතිවරයාගේ වෙසක් දින පණිවිඩය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

ජනපතිවරයාගේ වෙසක් දින පණිවිඩය

ජනපතිවරයාගේ වෙසක් දින පණිවිඩය

ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩගැනීම සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසෙන ලෙස වෙසක් දින පණිවිඩය නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර සිටී.

 

අසීරු කාල සීමාව පසු කර සාමාන්‍ය ජන ජීවිතයක් උදාකරගැනීමේ අභියෝගය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ වදාළ පරිදි සමගියෙන් සහ විශ්වාසයෙන් එක් වීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා සඳහන් කර සිටී.

views

303 Views

Comments

arrow-up