රජයේ නිලධාරීන් පිරිසකට පහර දුන් තිදෙනෙක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

රජයේ නිලධාරීන් පිරිසකට පහර දුන් තිදෙනෙක් දැලේ

රජයේ නිලධාරීන් පිරිසකට පහර දුන් තිදෙනෙක් දැලේ

වැටලීමක් සඳහා ගිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

ඊයේ මෙම පහරදීම සිදුව ඇත්තේ නාරම්ලම ප්‍රදේශයේ සත්ව ගොවිපලක් තුළ බිත්තර තොග සඟවාගෙන සිටින බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ගිය අවස්ථාවේදීය.

views

315 Views

Comments

arrow-up