MAY
12
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබද සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සහ කාල රාමුව පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් දැනුවත් කිරීම සදහා මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
මෙහිදී අදාළ යෝජිත ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කෙරුනු අතර එම සියලු යෝජනා ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ අවධානයට ලක් විය.
305 Views
Comments